ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් ඉදිරියෙන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් ඉදිරියෙන්

අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක සටනේ තවදුරටත් ඉදිරියෙන් සිටීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් සමත් ව තිබේ.

ෆ්ලෝරීඩා සහ ඔහායෝ ප්‍රාන්තවල ඊයේ පැවැති ඡන්ද විමසීමේ දී ජය ලබා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට හැකි විය.

කෙසේ වුව ද රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකි වූයේ ෆ්ලොරිඩා ප්‍රාන්තය පමණක් ජයග්‍රහණය කිරීමටයි.  ඊයේ (16) පැවති ඡන්ද විමසීමේ දී රිපබ්ලිකන් පක්ෂයේ මාකෝ රූබියෝ ජනාධිපතිවරණ අපේක්ෂක සටනින් ඉවත් ව තිබේ. ඒ එම ප්‍රාන්ත දෙකෙන් ලද පරාජයත් සමග ය.

No comments:

Post a Comment

Post Bottom Ad