පාකිස්තානයේ බෝම්බයක් පිපිරී 16ක් මියයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

පාකිස්තානයේ බෝම්බයක් පිපිරී 16ක් මියයයි

පාකිස්තානයේ, පෙෂාවර්හි සද්දාර් ප්‍රදේශයේ දී රජයේ සේවකයන් පිරිසක් ගමන් කරමින් තිබූ බස් රථයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 20 දෙනෙකු ‍පමණ තුවාල ලබා තිබේ.

රජයේ සේවකයන් ‍ඔවුන්ගේ කාර්යාල වෙත රැගෙන යමින් සිටිය දී මෙම පිපිරීම සිදු වී ඇතැයි වේ. පොලිස් සහ රෝහල් වාර්තා මගින් මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තහවුරු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad