තමන් ගත්තු ණය ලැයිස්තුව ගැන මහින්ද සියල්ල හෙළි කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

තමන් ගත්තු ණය ලැයිස්තුව ගැන මහින්ද සියල්ල හෙළි කරයි (VIDEO)

වත්මන් රජය තමන් ලබා ගත් විදෙස් ණය පිළිබඳ විවිධ චෝදනා නගන නමුත් ලබාගත් ණයවලින් තමා රටට වැඩ කළ බව  හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (17) ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ "ජන සටන" විරෝධතා රැළිය අමතමිනි. එහිදී හිටපු ජනාධිපතිවරයා තමාගේ පාලන සමයේ ලබා ගත් ණය  ලැයිස්තුවක් ද ඉදිරිපත් කළ අතර එම ණයවලින් සිදු කළේ කුමක්ද යන්න  පැහැදිලි කළේ ය.

එම වීඩියෝව පහතින් නරඹන්න...


මහින්ද තමන් ගත්තු ණය ලිස්ට් එක කියවයි
මහින්ද තමන් ගත්තු ණය ලිස්ට් එක කියවයි
Posted by A Brighter Future for Sri Lanka on Friday, March 18, 2016

No comments:

Post a Comment

Post Bottom Ad