ලසිත් මාලිංග T20 ලෝක කුසලානයෙන් ඉවතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

ලසිත් මාලිංග T20 ලෝක කුසලානයෙන් ඉවතට

පාදයේ ආබාධය හේතුවෙන් ලසිත් මාලිංග 20-20 ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

මාලිංග වෙනුවට ආදේශ ක්‍රීඩකයෙකු ඉන්දියාව වෙත යැවීමටත් සූදානම් බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad