යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට ඇප ලබාගැනීමේ අවස්ථාවට කොලඹ මහ අධිකරණය වෙත පැමිණි හිටපු ජනපති විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන්ද අදහස් දක්වා තිබෙනවා.
මාධ්‍යවේදීන්ගේ ප්රශණ වලට පිළිතරු වශයෙන් ඔහු පවසන්නේ රටවටා විදුලිය බිඳවැටීම කුමන්ත්‍රණයක් බවට චෝදනා එල්ලවන නමුත් ඊට හේතුව කලමනාකරණ ප්‍රශ්ණයක් බවයි. අදහස් දැක්වීම අවසානයේ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ රට මට දුන්නොත් මම හරියට කරනවා යනුවෙනි.
Monday, March 14, 2016
“රට මට දෙන්න මම කරන්නම් “ හිටපු ජනපති කියයි (VIDEO)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment