විදුලිය නැති වුනේ මං ලයිට් හොරකං කරලා අපෙ වත්තේ වල දාපු නිසා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 14, 2016

විදුලිය නැති වුනේ මං ලයිට් හොරකං කරලා අපෙ වත්තේ වල දාපු නිසා..

ඊයේ ලංකාව පුරා විදුලිය බිඳ වැටුනේ තමන් විදුලිය හොරෙන් ගෙන ගොස් වත්තක වල දමා ඇති නිසා යයි ෆේස්බුක් හි තිබූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

අද අලූත්කඬේ උසාවි සංකීරණයට පැමිණි සිටි අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad