ඉන්දියානු සමාගමක් විසින් මෙරට රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීමට නව තාක්ෂණික මෘදුකාංගයක් හදුන්වාදීමට යයි.
ඉන්දීය රකුටෙන් ඒසියා සමාගම පවසන්නේ ‘වයිබර්’ මෘදුකාංගය රාජ්‍ය ආයතනවල භාවිත කිරීමෙන් සන්නිවේදන කටයුතු වඩාත් පුළුල් හා කාර්යක්ෂමව සිදු කළ හැකි බවයි.
සිංහල හා දෙමළ භාෂාවලින් කටයුතු කිරීමට මෙමගින් හැකි වන අතර, ඉක්මනින් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කළ හැකි බව ද සමාගම පවසයි.
Monday, March 14, 2016
රාජ්‍ය ආයතන ‘වයිබර්’ කරන්න ඉන්දීය සමාගමක් එයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment