මහින්ද රාජපක්ෂ මහතාට වැරදුනේ අනවශ්‍ය මිනිසුන් ලංකර ගැනීම බවත් එතුමා සමග ආදරෙන් සිටි මිනිසුන් නැති කර ගත් බවත් ඒ අද සිටින තත්ත්වයට පත් වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසූවේ පසුගියදා කොළොන්නාව රජමහා විහාරයේ පැවැති උත්සවයකදී ය. ‘ඇඬුවත් දෙඩුවත් කවුරු පොල් ගැහුවත් ජනපතිත් ආණ්ඩුවත් තව වසර හතරක් යනතුරු වෙනස් කරන්න බෑ.
මේ ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කරලා තිබෙනවා. හිටපු ජනපති හොඳ කෙනෙක්. නමුත් ඔහුට නිදහසේ ඉන්න සමහරු ඉඩ දෙන්නේ නෑ‘ යැයි ඇය පෙන්වා දුන්නාය.
එම වීඩියෝව පහතින් නරඹන්න...

den mahinda gena katha karala wedak nehene den katha karanna one oya ranil gena neeeeee?
ReplyDelete