පසුගියදා කොළඹ රේස්කෝර්ස් හිදී පැවැති World Cup T20 opening ceremony යේදී නටාෂා රත්නායක ගායන කරන ලද ගීතය බොහෝ දෙනාගේ අවධානයට යොමු විය.
“Official World Cup T20 Anthem” නමින් නම්කර ඇති මෙම ගීතය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ගායනා කරන අතර එහි පළමු එළිදැක්වීම සිදුවූයේ රේස්කෝස් හි පැවැති T20 Ceremony හිදීය.
නටාෂා සඳහන්කළේ එහි ඉංග්‍රීසි කොටස් තමන් ගායනය කරන බවත් සිංහල කොටස් ගීත ගායනයෙන් දායක වන්නේ ඉන්ද්‍රචාපා සහ චරිත් ජයනිත්ති බවත් එහි දෙමළ භාෂාවෙන් ගායනා කරනු ලබන්නේ සුලක්ෂණ් අශෝක් විසින් බවත් ය. ගීතය පිළිබඳව වැඩිදුර අදහස් දක්වමින් ඇය පවසා සිටියේ, මෙම ගීතයේ ඉංග්‍රීසි පදරචනාව කරනු ලැබුවේ ද ඇය විසින් බවය.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්....
Monday, March 14, 2016
ක්‍රිකට් වෙනුවෙන් නටාෂාත් පෙරට එයි (PHOTOS)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment