ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගේ ප්රධානත්වයෙන් ඊයේ (13) රාත්රී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිවසේදී එම සාකච්ඡාව පවත්වා ඇති බවත් ඊයේ විදුලිය ඇනහිටීම හේතුවෙන් එම සාකච්ඡාව ඉටිපන්දම් එළියේ පවත්වා ඇති බවත් වාර්තාවේ.
එම සාකච්ඡාවේදී ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි වැඩපිලිවෙල හා විශේෂ කරුණු ගණානාවක් පිළිබඳ සාකච්ඡා කර තිබේ. විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, තිස්ස විතාරණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් එම සාකච්ඡාවට සහභාගී වී ඇත.

No comments:
Post a Comment