දිවයිනේ ප්රදේශ කිහිපයක යළිත් විදුලිය බිඳ වැටී ඇති බව වාර්තා වේ.
නොරොච්චෝලේ විදුලි බලාගාරය තවමත් අක්රීය තත්ත්වයේ පවතින බැවින් මේ ආකාරයෙන් ඇතැම් ප්රදේශවලට පැය කිහිපයක විදුලිය බිඳවැටීම් සිදුවන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජයපාල මහතා සඳහන් කරන්නේ.
ඒ නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

No comments:
Post a Comment