ගම්මන්පිල වේදිකාවේ ඇදවැටුණු හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

ගම්මන්පිල වේදිකාවේ ඇදවැටුණු හැටි (VIDEO)

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ කොළඹ හයිඩ් පිටියේ පැවති “ජන සටන” විරෝධතා රැළියේ වේදිකාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇද වැටී තිබේ.

ඒ මොහොතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද වේදිකාව මත රැඳී සිටියේ ය.

වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad