ගිය වසරේ සරාගී නිළිය මෙන්න (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

ගිය වසරේ සරාගී නිළිය මෙන්න (PHOTOS)

ජනප්‍රිය බොලිවුඩ් සිනමා වෙබ් අඩවියක් වන ‘Santa Banta’ වෙබ් අඩවිය පසුගිය දිනක ප්‍රකාශ කළ අන්දමට පසුගිය 2015 වසරේ බොලිවුඩයේ සරාගී නිළිය වන්නේ පරිනීති චොප්රාය.

ඇය මෙම කිරුළට හිමිකම් කීමට සමත්ව ඇත්තේ පසුගිය වසරේ “FHM” දෙසැම්බර් කලාපයට ඇය ලබාදුන් ඡායාරූප බව මෙම වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා. ඉන්පසු නැවතත් මෙමස (මාර්තු) කලාපයට ඇයගේ සරාගී ඡායාරූප කිහිපයක් එක්කොට තිබේ.

2012 වසරේදී බොලිවුඩ් සිනමාවට එක්වූ පරිනීති චොප්රා 2016 වසර වනතෙක් කිසිදු සඟරාවක් විසින් “සරාගී” බොලිවුඩ් නිළි ලැයිස්තුවට ඇතුළත් කරගෙන නැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇය කාලයක් තිස්සේ බොලිවුඩයේ “සරාගී” නිළි ලැයිස්තුවේ සිටි ප්‍රබල නිළියන් ද අභිභවා මෙවර පළමු තැනට පත්වීම කැපී පෙනෙන සිදුවීමක් වී තිබෙනවා.

ඡායාරූප පහතින්...

657329474-1
20160315-Parineetha3 20160315-Parineetha1 20160315-Parineetha2

No comments:

Post a Comment

Post Bottom Ad