මාතර ඌරුබොක්ක ඔයේ ගිලී මියගිය තරුණයෙකුගේ මළ සිරුර සොයාගැනීමට එහි ප්රදේශවාසීන් සහ පොලීසිය සමත් වී තිබේ. පසුගිය 12වනදා සවස මෙම තරුණයා ඌරුබොක්ක ඔයේ මාළු බෑමට ගොස් සිටියදී අතුරුදහන් වී තිබිණි.
ඉන්පසු ඊයේ (13) උදෑසන ප්රදේශවාසීන් එකතු වී ඌරුබොක්ක ඔයේ කළ සොයා බැලීමේදී තරුණයාගේ මළ සිරුර අඩි 30ක් පමණ ගැඹුරු පතුලේ තිබිය දී සොයාගැනීමට සමත් වී තිබේ.
මෙලෙස ජිවිතක්ෂයට පත් වී ඇත්තේ 18 හැවිරිදි තරුණයෙක් වන අතර ඔය අසල තිබී බිලි පිත්තක් සහ තරුණයාගේ ඇදුම් කිහිපයක් ද සොයාගෙන ඇති බව වාර්තා වේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ඌරුබොක්ක පොලීසිය විසින් සිදුකරයි.
වීඩියෝව පහතින්...

No comments:
Post a Comment