විදුලිබල මර්මස්ථානවල ආරක්ෂාව යුධහමුදාව යටතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 14, 2016

විදුලිබල මර්මස්ථානවල ආරක්ෂාව යුධහමුදාව යටතට

විදුලි උප-පොලවල්වල ආරක්ෂාව සඳහා යුධහමුදාව යෙදවීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදුලි බල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට උපදෙස් ලබා දී තිබේ.

ඊයේ (13) සිදු වූ බිඳවැටීමට හේතුව පස්වරු 1.45ට පමණ බියගම, දෙනිමුල්ල උපපොළ බලාගාරයේ සිදු වූ පිපිරුමක් බවටයි මේ වන විට සැක කරන්නේ. බියගම දෙනිමුල්ල උපපොළ බලාගාරය මගින් මෙරට විදුලි උපපොළ සඳහා විදුලිය බෙදාහැරීම සිදුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad