යුද්ධයෙන් පසු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සිදුවූ යටිතල පහසුකම් සංවර්ධනය සහ ඉදිරියේදී සිදු කළ යුතු සංවර්ධන ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් වූ විශේෂ අධ්‍යනයක් අද (14) සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ සඳහා රටවල් 37 ක තානාපතිවරුන් අද (14) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පොලොන්නරු දිස්ත්‍රික්කයේ සංචාරය කිරීමට නියමිතය.
අද පෙරවරුවේ මෙම පිරිස මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීගස්වැව සහ වඩිගවැව යන ගම්මානවල සංචාරය කරනු ඇති බවත් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් ගම්මාන කිිහිපයක් ද නිරීක්ෂණය කිරිමට සැලසුම් කර ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:
Post a Comment