ඊයේ (13) මුළු දිවයිනටම බල පෑ විදුලිබල ඇණහිටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි පොලීසිය වෙත පැමිණිළි කර ඇති බව විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.
විදුලිය බිඳවැටීමට හේතුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් නම්, ඊට වගකිවයුතු සියලු දෙනාට තරාතිරම නොතකා දැඩිව නීත්‍යානුකූලව පියවර ගන්නා බව විදුලිබල අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ ය.

No comments:
Post a Comment