වැලිකඩ බන්ධනාගාරය ආශ්රිත කලාපයේ ජංගම දුරකථන භාවිතා කිරිමේදී නව ආරක්ෂිත ක්‍රමවේදයක් හදුන්වාදීමට පියවරගෙන ඇති බව වාර්තා වේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බන්ධනාගාරය තුළ සිටින ඇතැම් රැදවියන් ජංගම දුරකථන භාවිතයෙන් විවිධ අපරාධ සිදු කිරීමට උත්සහ දැරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
පසුගිය කාලය තුළ සිදුවු ඇතැම් මනුෂ්‍ය ඝාතන, පුද්ගල පැහැරගැනිම් සහ මංකොල්ලකෑම් වැනි දරුණු ගණයේ අපරාධ බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් විසින් මෙහෙයවා සිදු කළ ඒවා බවට තොරතුරු අනාවරණය වි තිබූ අතර ඒ අනුව බන්ධනාගාරය තුළ සිදු කළ විවිධ සෝදිසි කිරිම්වලදි ජංගම දුරකථන රැසක් සොයා ගැනිමට ද හැකිවී තිබිණි.
සෝදිසි කිරීම් වලින් පසුවත් සිදුවන ඇතැම් සිද්ධින් බන්ධනාගාර රැඳවියන් විසින් සිදු කරන ඒවා බවට තොරතුරු අනවාරණය වි ඇති අතර නීතිවිරෝධි ජංගම දුරකතන භාවිතය මීට හේතුවක් වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

No comments:
Post a Comment