එන්රික්ගේ සින්දු කියන අපේ කොල්ලෙක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

එන්රික්ගේ සින්දු කියන අපේ කොල්ලෙක් (VIDEO)

Enrique Iglesiasගේ ගීතයක් ගායනා කරන ශ්‍රී ලාංකික තරුණයෙක් ගැන මේ දවස්වල අවධානයක් යොමු වෙලා තිබෙනවා.

ඒ රනුර පෙරේරා නමැති සංගීත ක්ෂේත්‍රයට නව පිවිසීමක් අපේක්ෂාවෙන් සිටින දක්ෂයෙක්. එයා ඒ ගීතය ගායනා කරපු නිසා අද විශාල ජනප්‍රියත්වයක් සහ ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවලු.

එම ගීතය පහතින්,

1 comment:

Post Bottom Ad