වරාය සභාපති පොලීසි එයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

වරාය සභාපති පොලීසි එයි (PHOTOS)

ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා අද (18) කෙසෙල්වත්ත පොලීසියට පැමිණි බව වාර්තා වේ.

ලබන 24 වනදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින බවට සටහනක් තබා ඔහු පිටව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කරයි.

පසුගියදා ධම්මික රණතුංග මහතා විසින් මහාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් කෙසෙල්වත්ත පොලීසියට පැමිණිලි කළ අතර පොලීසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරිමෙන් පසු අධිකරණය මඟින් ධම්මික රණතුංග මහතාට එරෙහිව ඊයේ (17) නොතීසි නිකුත් කරනු ලැබීය.

ඡායාරූප පහතින්...
3b38f20679642207c0bc635873039ff02582a83affe5703b1e3206b253742e55
95c4e61c20e005afd49fe8dad76f625855e46282a7f2f7a647c01446aec92c8d
612bea68236a0f2bb180f738c3b12a2dfaa7a961bfd4e21c491b7e229ec8628e
6694f91b05c912e1481f1a52bfb9338fea999e2daf2d5e49b90b585ea73b7c20

No comments:

Post a Comment

Post Bottom Ad