පානදුර - හොරණ මාර්ගයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිටදී පස් කපන යන්ත්රයක් ගිනි ගනිමින් පවතින බව පොලීසිය සඳහන් කරයි.
එ් හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය පැය බාගයක පමණ කාලයක් අත්හිටුවීමට සිදුවූ බව ද වාර්තා වේ.
එ් හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය පැය බාගයක පමණ කාලයක් අත්හිටුවීමට සිදුවූ බව ද වාර්තා වේ.
බැකෝ යන්ත්රයේ යටින් ගින්නක් ඇතිව ඇති බව පාරේ යන අය එහි රියදුරුට දැන්වීමෙන් පසු ඔහු ගින්න නිවීම සඳහා වතුර රැගෙන ඒමට අසල ඉන්ධන පිරවුම්හලට ගිය අවස්ථාවේ පස් කපන යන්ත්රය සම්පූර්ණයෙන් ගිනිගත් බව සිද්ධිය දුටු පුද්ගලයින් ප්රකාශ කරයි.
ඡායාරූප පහතින්...
ඡායාරූප පහතින්...
No comments:
Post a Comment