මත්තල විශේෂ මෙහෙයුමක් ? (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

මත්තල විශේෂ මෙහෙයුමක් ? (PHOTOS)

මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපලට ඊයේ (16) උදෑසන විශේෂ මෙහෙයුමක් සඳහා හමුදා සෙබළුන් 300කට අධික පිරිසක් කැඳවූ බව වාර්තා වේ. 

ඒ එම ගුවන්තොටුපළේ ගුවන් පථය අශ්‍රිතව සිටින 15 දෙනෙකුගෙන් යුත් මුව රංචුවක් එළවිම සඳහායි. මෙම මෙහෙයුම සඳහා හමුදා භටයින් මෙන්ම වනජීවී නිලධාරින් විශාල පිරිසක් ද සහභාගී වී තිබේ.

එම ඡායාරූප පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad