නාමල් FCIDයට කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

නාමල් FCIDයට කැඳවයි

හිටපු ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (17) පොලිස් අපරාධ කොට්ඨාසයට කැඳවා ඇති බව වාර්තා වේ.

පෙරවරු 10.00 ට ඔහු එහි පැමිණීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad