අතුල ගැන තවම හිතන අමායා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

අතුල ගැන තවම හිතන අමායා

අමායා සහ අතුල අධිකාරී අතර විරසකවීමක් සිදු වෙලා කියලා පසුගිය දිනවල පුවත්පත්වල සහ ඇතැම් වෙබ් අඩවිවල අපිට දැනගන්න හැකි වුනා. හැබැයි අමායටනම් තාම අතුලගේ වැදගත් දවස් අමතක වෙලා නෑ වගේ.

අතුල අධිකාරිගේ උපන්දිනය යෙදිලා තිබුණේ පසුගිය 08 වැනි දා. විරසක වෙලා වගේ ඉන්න අමායටනම් ඒ දවස විශේෂ දවසක්ලු. ඒ නිසා අමායා තමන්ගේ Facebook එකේ අතුලට සුබ පතලා පෝස්ට් එකක් දාලා තියෙනවා.


එම සුබපැතුම් පණිවිඩය පහතින්,

Untitled

No comments:

Post a Comment

Post Bottom Ad