තමා මරන්න ආ ත්‍රස්තයා නිදහස් කරන්නැයි ෆොන්සේකා ජනපතිගෙන් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

තමා මරන්න ආ ත්‍රස්තයා නිදහස් කරන්නැයි ෆොන්සේකා ජනපතිගෙන් ඉල්ලයි

තමාව ඝාතනය කිරීම සඳහා බෝම්බය රැගෙන ආ මොරිස් නම් වූ LTTE ත්‍රස්තවාදියා තවමත් බන්ධනාගාරගතව සිටින බවත්, ඔහුව නිදහස් කිරීමට ක්‍රියා කරන ලෙස තමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවත් හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේ ය.

ඒ මහතා මේ අදහස් පළ කළේ මේ මොහොතේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad