එකම පවුලේ සිව්දෙනාගේ සිරුරු රස පරීක්ෂකට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

එකම පවුලේ සිව්දෙනාගේ සිරුරු රස පරීක්ෂකට

දෙහිවල කවුඩාන පාරේ නිවසක තිබියදී ඊයේ (16 )සොයාගත් මළ සිරුරු පිළිබඳව පරීක්ෂා කිරීමට ඒවා රජයේ රස පරීක්ෂක වෙත යොමුකළ බව දෙහිවල පොලීසිය සඳහන් කරයි.

එකම පවුලේ පියා, මව, දියණිය හා තවත් ඥාති දියණියකගේ මළ සිරුරු මෙසේ පරීක්ෂණ සඳහා යවා ඇති අතර ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ කලුබෝවිල රෝහලේදී සිදුකරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad