මහින්දට පිළිතුරු දෙන ශ්‍රීලනිප විශේෂ මාධ්‍ය හමුවක් (LIVE)  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 3, 2016

මහින්දට පිළිතුරු දෙන ශ්‍රීලනිප විශේෂ මාධ්‍ය හමුවක් (LIVE) 

මහින්දට පිළිතුරු දෙන ශ්‍රීලනිප විශේෂ මාධ්‍ය හමුවක් (LIVE) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවක් මේවන විට රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ.

මෙම මාධ්‍ය හමුවට අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් පත් කිරීම හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊට දැක්වූ ප්‍ර‍තිචාරය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ මතය ප්‍ර‍කාශ කිරීමට මෙම විශේෂ මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිතය.

සජීවි විකාශය පහතින්..

No comments:

Post a Comment

Post Bottom Ad