රුසියාවේ දරුණු ගුවන් අනතුරක් - CCTV වීඩියෝව මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

රුසියාවේ දරුණු ගුවන් අනතුරක් - CCTV වීඩියෝව මෙන්න (VIDEO)

ඩුබායි සිට මොස්කව් බලා පියාසරකරමින් තිබූ ගුවන් යානයක් අද අළුයම දකුණු රුසියාවට කඩා වැටී තිබේ. 

අනතුරින් ගුවන් යානයේ ගමන් ගත් මගීන් හා කාර්ය මණ්ඩලයේ සියල්ලෝම මියගොස් ඇති අතර එම සංඛ්‍යාව 62ක් බවයි රුසියාවෙන් ලැබෙන පුවත් සඳහන් කරන්නේ.

ගුවන් යානය කඩා වැටී පුපුරා යන ආකාරය මාර්ගය අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව ඇති අතර එම වීඩියෝව පහතින් නරඹන්න.

No comments:

Post a Comment

Post Bottom Ad