වාහන තදබදය අඩුකරන්න ගුවන් මාවත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 3, 2016

වාහන තදබදය අඩුකරන්න ගුවන් මාවත්

වාහන තදබදය අඩුකරන්න ගුවන් මාවත්
කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා කුළුණු මත ඉදිවන නව මහාමාර්ග 02ක් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බව විශ්වවිද්‍යාල හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව කැළණි පාලමේ සිට කොළඹ වරාය පිවිසුම දක්වා එක් මාර්ගයක් ද බත්තරමුල්ල, මාලඹේ, අතුරුගිරිය හා පිටත වටරවුම් මාර්ගය හා සම්බන්ධතාවය සහිත නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වන තවත් මාර්ගයක් ද මෙසේ ඉදිකිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad