ලංකාෙව් ඉදිකරන විශාලතම වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් හා සියලුම කටයුතු 2017 මැයි මාසය වනවිට අවසන්කර භාර දීමට හැකි බව ඒහි ව්‍යාපෘති කළමනාකරු ආර්.බි. තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.
මේ වනවිට සිදුකරන මොරගහකන්ද හා කලුඟග ව්‍යාපෘති හි ඉදිකිරීම්, නැවත පදිංචි කිරීම් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සදහා වූ සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ය.
කලුඟග ව්‍යාපෘතියේ වැඩකටයුතු 2018 වසරේ දී අවසන් කරන බවත් නැවත පදිංචි කිරීම්වලදී දැනට පවතින අඩුපාඩුකම් පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන බවත් අනෙකුත් රාජ්‍ය ආයතනවලින් ලැබිය යුතු කිසිඳු දෙයක් නිසියාකාරව සිදු නොකරිම නිසා ජනතාව අසරණ වී සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේ ය.
ඡායාරූප පහතින්...

No comments:
Post a Comment