ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවක් තව සුළු මොහොතකින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් පත් කිරීම හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊට දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ මතය ප්‍රකාශ කිරීමට මෙම විශේෂ මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිතය.
මෙම මාධ්‍ය හමුවට අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වෙයි. මේ අතර ඊයේ (02) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ ගත් තීරණ පිළිබඳව මෙම මාධ්‍ය හමුවේදී තොරතුරු අනාවරණ කිරීමට නියමිතය.
එම මාධ්‍ය හමුවේ සජීවි විකාශය බලාපොරොත්තු වන්න.

No comments:
Post a Comment