ඒත් සැබෑ ජීවිතයේ දී නම් රිතූ තවම පෙම්වතියක් නෙවෙලු. ඉතිං ආදරේ ගැන සහ අනාගත සහනකරු ගැන රිතූ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්.
ආදරය ගැන දැනෙන්නේ කොහොම ද?
ආදරය විවිධයි. තරුණ කාලේ ලැබෙන ආදරෙත් හොඳයි. ආදරෙන් දුක් විඳින අයත් දැකලා තියෙනවා. කාර්යබහුල නැත්නම් ආදරය හොඳයි.
ඔබට ලැබෙන සහකාරයා මොන වගේ කෙනෙක් වෙනවට ද කැමති.?
එයාගේ ගතිගුණ, කතාව, හැසිරෙන ආකාරය හොඳ වෙන්න ඕන. ඕනම කෙනෙක් මොන වගේ ද කියලා දැක්කම කියන්න පුළුවන්.
ඒ වගේ කෙනෙක් හම්බ වෙලා තියෙනව ද?
මට එයාව තාම හම්බ වෙලා නෑ. මම දන්නේ නෑ මගේ හිත යන කෙනා කවුරු වෙයි ද කියලා.
ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්...
No comments:
Post a Comment