රෙජිනොල්ඞ්ට, අමුනුගමට, රුවන්ට ශ‍්‍රීලනිප බල මණ්ඩලයේදී හූ කියති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

රෙජිනොල්ඞ්ට, අමුනුගමට, රුවන්ට ශ‍්‍රීලනිප බල මණ්ඩලයේදී හූ කියති..

දිවුලපිටිය ශ‍්‍රිලනිප ආසන බල මණ්ඩලය අද කැඳවූ අවස්ථාවේදී රෙජිනෝල්ඞ් කුරේ උතුරේ ආණ්ඩුකාරවරයාට, සරත් අමුණුගම ඇමතිවරයාට හා හිටටු මන්ත‍්‍රී රුවන් රණතුංගට එහි සිටි පිරිස විසින් හූ තැබූහ.

හමුව කැඳවා තිබුනේ චන්දන ජයකොඩි විසින් වන අතර සියයක පමණ සාමාජික සහභාගීත්වයක් තිබින. මෙම හමුව සඳහා කිසිම මාධ්‍ය ආයතනයකට ආරාධනා කර නොතිබීම විශේෂත්වයකි.

No comments:

Post a Comment

Post Bottom Ad