මට කොතරම් බැණ වැදුනත් නොරොච්චෝල නැතිනම් අද මුළු රටම අඳුරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

මට කොතරම් බැණ වැදුනත් නොරොච්චෝල නැතිනම් අද මුළු රටම අඳුරේ..

ආන්ඩුවේ ප‍්‍රධානීන් විසින් චීනයට බැණ වැදුනද නොරොච්චෝල නැත්නම් අද මුළු රටම අඳුරේ බව හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

කවුරුන් කොතෙක් තමනට චෝදනා කලද ජනතාව තමන් සමග’ සිටිනා බවද ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad