සුබ අලූත් අවුරුද්දට කලින් දුරකථන ඇමතුම් ගාස්තු බද්ද 44%ට නගී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

සුබ අලූත් අවුරුද්දට කලින් දුරකථන ඇමතුම් ගාස්තු බද්ද 44%ට නගී

රජය විසින් එන මාසයේ සිට සිදු කරන බදු ඉහල නැංවීම සමග දුරකථන ගාස්තුවලට වැට් බදු ප‍්‍රතිශතය 44‍% ක් පමණ වනු ඇතැයි වාර්තා වෙයි.

මේ වන විට දුරකථන ගාස්තුවලට 25%‍ විදුලි සංදේශ බද්දක් හා 2%‍ සෙස් බද්දක් පමණක් අය කරන අතර යෝජිත බදු සංශෝධන යටතේ 15‍% වැට් බද්ද හා 2%‍ ක ජාතික ගොඩනැගීමේ බද්ද දුරකථන බිල්පතට අලූතින් එකතු වීමත් සමග ජංගම හෝ ස්ථාවර දුරකථනට 44%ක බද්දක් එක් වෙයි.

එනම් බිල්පත රු. 1000/-ට රුපියල් 440/- ක බද්දක් එකතු වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad