පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට රුපියල් ලක්ෂ දෙකක අමතරු දීමනාවක් ලබා දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී මුල් යෝජනාව එද්දී එම කාරක සභාවේ සභාපතිවරයා ලෙස එවෙලේ සිටි ජවිපෙ මන්ත්‍රි නිහාල් ගලප්පත්ති කිසිදු විරෝධතාවයක් පල කර නැත.
ඉන් අනතුරුව විපක්ෂ නායක හමුවේදීද මේ පිළිබඳව සාකච්චා කරද්දි දිනේෂ් ගුණවර්ධන මහතා විරෝදය පල කරද්දී ජවිපෙ නායක අනුර දිසානායක මහතා විරෝධය පල කර නැත.
Tuesday, March 15, 2016
මන්ත්‍රී දීමනාව ලක්ෂ දෙකක් කරන යෝජනාවට ජවිපෙ විරුද්ද නෑ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment