සා.පෙළ ප්‍රතිඵල හෙට හෝ අනිද්දා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

සා.පෙළ ප්‍රතිඵල හෙට හෝ අනිද්දා

පසුගිය 2015 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (20) හෝ අනිද්දා (21) දින දෙක ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

2015 දෙසැම්බර් මස පැවැති මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ හයලක්‌ෂ හැත්තෑ දහසක්‌ පමණ පෙනී සිට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad