මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සඳහන් කළේ ආණ්ඩුකාරිවරිය අද (14) අළුයම අභාවප්‍රාප්ත වූ බව යි.
මියයන විට 77 වන වියේ පසු වූ සුරංගනී එල්ලාවල මහත්මිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද එල්ලාවල මහතාගේ බිරිඳ යි.
කළක් පාර්ලිමේන්තුව ද නියෝජනය කළ එල්ලාවල මහත්මිය දැනට සති එක හමාරකට පමණ පෙර හදිසියේ රෝගාතුර වූ අතර ඇය මහනුවර මහ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියාය.
No comments:
Post a Comment