කොළඹ නගර මධ්‍යයේ ඉදිකෙරෙමින් පවතින නෙළුම් කුලුනේ ඉදිකිරීම් 2017 සැප්තැම්බර් මාසය වන විට අවසන් කෙරෙන බව විදුලි සංදේශ නියාමන කොමිසම සඳහන් කරයි.
මෙහි උස මීටර් 350 ක් වන අතර එහි ඉදිකිරීම් අවසන් වූ පසු නෙළුම් කුලුන දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල බවට පත්වේ.
කුළුණේ සම්පූර්ණ ඉදිකිරීම් සඳහා වැයවන මුදල ඩොලර් මිලියන 104 ක් බව වාර්තා වේ.

No comments:
Post a Comment