නොරොච්චෝලේ අද සිට වැඩ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

නොරොච්චෝලේ අද සිට වැඩ

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන කටයුතු අද (17) සිට යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල  හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව හෙට දිනයේ සිට දැනට පවතින විදුලි කප්පාදුව ද නතර කිරීමට හැකි වනු ඇති බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ.

පසුගිය ඉරිදා සිදු වුණු බියගම විදුලි උප පොළේ ට්‍රාන්ස්පෝමර් පිපිරීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන කටයුතු ද සම්පූර්ණයෙන්ම ඇණහිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad