එකම පවුලේ 4ක් මැරුණු හේතුව හෙළි වේ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

එකම පවුලේ 4ක් මැරුණු හේතුව හෙළි වේ (VIDEO)

දෙහිවල - කවුඩාන පාරේ නිවසක මියගොස් සිටිය දී ඊයේ (16) හමු වූ එකම පවුලේ සිවුදෙනාගේ මරණවලට හේතුව විස වායු ආඝ්‍රාණය වීමක් යැයි හෙළිව තිබේ.

එකම පවුලේ පියා, මව, දියණිය හා තවත් ඥාති දියණියක මෙලෙස මියගොස් ඇත.
මහල් තුනකින් සමන්විත නිවසක දෙවන මාලයේ තිබී අදාළ මළ සිරුර සොයාගෙන තිබේ.‍

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad