ෆොන්සේකාගේ හෙළිදරව්වට හමුදා ලොක්කන් දෙදෙනෙකු එයි! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

ෆොන්සේකාගේ හෙළිදරව්වට හමුදා ලොක්කන් දෙදෙනෙකු එයි!

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් අද(17) පෙරවරුවේ පැවැත්වීමට නියමිත විශේෂ මාධ්‍ය හමුව සඳහා හිටපු යුද හමුදා ප්‍ර‍ධානීන් දෙදෙනෙකුද සහභාගී වීමට නියමිත බව වාර්තා වෙයි.

පසුගිය මහින්ද රාජපක්ෂ රජයට සම්බන්ධ සුවිශේෂී හෙළිදරව් කිරීම් රැසක් මෙම මාධ්‍ය හමුවේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.
එම මාධ්‍ය හමුවේ සජීවි විකාශය බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment

Post Bottom Ad