තනතුරු ගැන ඇමති නිමල් සිරිපාල කළකිරීමෙන් කතා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

තනතුරු ගැන ඇමති නිමල් සිරිපාල කළකිරීමෙන් කතා කරයි

වාසනාව තිබෙන අයට සුදුසුකම් නොමැති බවත් සුදුසුකම් තිබෙන අයට වාසනාව නොමැති බවත් වාසනාවයි සුදුසුකමයි දෙකම තිබෙන අයට කිසිවක් නොලැබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධුරයේ වැඩභාර ගැනීමේ අවස්ථාවට ඊයේ (16) සහභාගී වෙමිනි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම ගිවිසුම් සකස් කළේ තමා බවත් සන්ධානයේ පළමු මහලේකම් ධුරයට තමාගේ නම යෝජනා වුවත් පසුව එය සුසිල් ප්‍රේමජයන්ත මහතාට හිමි වූ බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා එහිදී කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad