ඇමති රාජිත නැවතත් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළු කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

ඇමති රාජිත නැවතත් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළු කරයි..

සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී සිදු කරන ලබ හෘදය සැත්කමකින් පසු ඊයේ රාත‍්‍රියේ මෙරටට ආපසු පැමිණි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා අද පෙරවරුවේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇත.

ඒ දීර්ඝ ගුවන් ගමනින් පසු සෞඛ්‍ය තත්වය පරීක්‍ෂාවක් සඳහායි. ඇමතිවරයාට සමීප ආරංචි මාර්ග පවසන්නේ සතියක පමණ විවේකයක් ගත කිරීමෙන් ඔහු සුපුරුදු ලෙස රාජකාරි කටයුතු ආරම්භ කරනු ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad