එජාප විරෝධී රැළියට ගිය සියළු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පන්නනවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

එජාප විරෝධී රැළියට ගිය සියළු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පන්නනවා..

ඒකාබද්ද විපක්‍ෂය විසින් ඊයේ දින කොළඹ හියිඞ් පිටියේදී පැවැත්වූ විරෝධතා රැලියට සහභාගි වූ සියලූ ශ‍්‍රිලනිප මන්ත‍්‍රීන්ට එරෙහිව දැඩි විනය ක‍්‍රියාමාර්ග ගන්නේ යයි ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

මෙම මන්ත‍්‍රී පිරිසනෙව් ඉදිරි සතිය තුළදී නිදහසට කරුණු විමසා මධ්‍යම කාරක සභාවේ තීරණයට අනුව විනය ක‍්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කියා සිටියේය.

පක්‍ෂයේ උන්නතිය හා ජයග‍්‍රහණය සදහා එසේ විනය කඩකළ මන්ත‍්‍රීවරුන් පක්ෂයෙන් නෙරපා දැමීමට වුවද පසුබට වන්නේ නැතැයිද ඔහු වැඩිදුරටත් කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad