අධික දහදිය, උෂ්ණය මැයි අවසානය තෙක්ම උහුලන්න වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

අධික දහදිය, උෂ්ණය මැයි අවසානය තෙක්ම උහුලන්න වෙයි..

මේ දිනවල රට පුරා බොහෝ ප‍්‍රදේශවලට බල පා ඇති දැඩි උෂ්නාධික තත්වය මැයි මාසයද අවසන් වන තුරු පහව නොයනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිරින් හමන උණුසුම් සුළගත් වායුගෝලයේ ජල වාෂ්ප වැඩිවීමත් මෙසේ උනුසුම ඉහල යාමට හේතු වී ඇති බව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුෂා වර්ණසූරිය මහත්මිය සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad