චම්පික හැප්පු තරුණයා ආබාධිත වෙන හැඩයි.. අදටත් හරියට සිහි නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

චම්පික හැප්පු තරුණයා ආබාධිත වෙන හැඩයි.. අදටත් හරියට සිහි නෑ..

පසුගිය 28 වනදා රාජගිරියේදී ඇමති චම්පික රණවක විසින් පැදවූ බව කියන රථයක ගැටීමෙන් බරපතල තුවාල ලැබ ජාතික රෝහලේ ප‍්‍රතාකාර ලබමින් සිටින සම්පත් සන්දීප්ගේ තත්වය තරමක් දුරට යහපත් යයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් වෛද්‍යවරැන් දන්වා ඇත්තේ ඔහු නැවත යථා තත්ත්වයට පත්වෙනු ඇතිදැයි තවමත් කීමට නොහැකි බවයි. බොහෝ දුරට ඔහු දීර්ඝ කාලීන ස්නායු ආබාදයකට හෝ ආබාධිත තත්වයටපත් විය හැකි යයිද වෛද්‍යවරැුන් මේ වන විටත් ඔහුගේ දෙමවුපියනට දන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad