රජයේ ආයතන විකුණා දමනවා.. සිපෙට්කෝ, ලංවිම, ශ‍්‍රී ලන්කන් එයාර් හොඳටම පාඩුයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

රජයේ ආයතන විකුණා දමනවා.. සිපෙට්කෝ, ලංවිම, ශ‍්‍රී ලන්කන් එයාර් හොඳටම පාඩුයි..

අද වන විට ශ්‍රී ලංකාවේ ඇති ණය බරින් නිදහස්වීමට රාජ්‍ය ආයතන විකුණා දැමීමට අවධානය යොමු වී ඇති බව මුදල් ඇමති රවී කරුණානායක මහතා සිංගප්පුරුවේ දී පැවති ශ්‍රී ලංකා ආයෝජන සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් කියා සිටියේය.

ඒ අනුව ඉදිරියේදී රාජ්‍ය ආයතන කිහිපයක්ම කොළඹ කොටස් වෙළඳපොලේ දමා විකුණන බවද කී ඔහු ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ඛනිජ තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය මෙරට ණය බරින් 75%-80%ක් උසුලන බවද පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad