ඇමසන් වනයේ විශාලම ඇනකොන්ඩා සොයාගනියි – සත්‍යය සිද්ධියකි (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

ඇමසන් වනයේ විශාලම ඇනකොන්ඩා සොයාගනියි – සත්‍යය සිද්ධියකි (වීඩියෝ)

ලෝකයේ ඉන්න විශාලම උරගයා කවුද කියලා  ඇහුවොත් මුලින්ම අපිට මතක් වෙන්නේ ඇනකොන්ඩාව.

ඔන්න ඇමසන් වනාන්තරයෙන් ලොව දිගම ඇනකොන්ඩාවෙකු අල්ලා ගන්නා දර්ශන මාධ්‍යෙව්දීයෙකු විසින් වීඩියෝගත කර තිබෙනවා. මෙම ඇනකොන්ඩා අඩි 17ක් පමණ දිගින් යුක්ත බව වාර්තාවෙයි.

එම වීඩියෝව පහතින් නරඹන්න...


No comments:

Post a Comment

Post Bottom Ad