උප විදුලිබලාගාරයක ගින්නක් - ප්‍රදේශ රැසකට විදුලිය නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

උප විදුලිබලාගාරයක ගින්නක් - ප්‍රදේශ රැසකට විදුලිය නෑ

කොටුගොඩ ඕපාත උප විදුලි බලාගාරයක ගින්නක් හටගෙන තිබේ.

එහි ට්‍රාන්ස්ෆෝමරයක මෙම ගින්න ඇති වී ඇති අතර මේ හේතුවෙන් මීගමුවේ ප්‍රදේශ රැසකට විදුලිය ඇන හිට ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad